අඩක් නිමකල දෙමහල් නිවස විකිණීමට ⛔ ලක්ෂ 10කින් මිල අඩු කලා.
Half-Finished Two-Storey House for Sale – Price Slashed by ₹10 Lakhs!
👉 පිහිටි ස්ථානය : -වාරියපොල,විලාකටුපොත.
👉 ප්‍රධාන කාපට් මාර්ගයට 200m.
👉 සින්නක්කර නිරවුල් ඔප්පු.
👉 වාරියපොලට 800m.
👉 සියලු නාගරික පහසුකම් සහිතයි.
👉 පොල් ගස් 8ක්.
👉 ජලය සහ විදුලිය සහිතයි.
👉 ඉඩම දෙපැත්තේ තාප්පය සහිතයි.
👉 පර්චස් 23 යි.
♦️ අඩක් නිමකල දෙමහල් නිවස.
♦️ පහළ මහල කාමර දෙකක්,සාලය,කුස්සිය.
♦️ වැසිකිළිය සහ නාන කාමරය.
♦️ ඉහළ මහලේ කොටසක් ඉදිකර ඇත.
👉 අන්තිම මිල ලක්ෂ 45යි.
☎️ විමසීම් :- 0764821944.
Compare listings
Compare